අනුරාධපුර දිස්ත්‍රික් නවක ග්‍රාම නිලධාරීන් අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් වේ

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම අරමුණු කරගනිමින්, අනුරාධපුර දිස්ත්‍රික් නවක ග්‍රාම නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන 2024 ජූනි මස 24 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීය.

සුපිළිපන්නභාවය, නව දූෂණ විරෝධී පනත, දුෂණ සංජානන දර්ශකය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් යන තේමාවන් ඔස්සේ මෙම වැඩසටහනේ දේශනයන් පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ඩබ්.එස්.පී.වික්‍රමආරච්චි මහත්මිය සහ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න මහතා ද සහභාගී වූ අතර, වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ශිලාමේඝ වැලිතොටගේ මහතා සහ ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් ලබා දෙන ලදි.

42 1

42 1

42 1

42 1

42 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search