රුපියල් 7000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට

වාරියපොල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු පිරිසිදු කරන ලද ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත්, ඔහු විසින් නිකුත් කරනු ලබන ජල ටැංකියේ ෆිල්ටර් සවි නොකිරීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීමට සහ පාරිසරික බලපත්‍රය ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දීමට මාසිකව අල්ලස් වශයෙන් රු.7000/= බැගින් ඉල්ලා එයින්, 2021 මාර්තු මාසය සඳහා වූ රු.7000/= ක මුදල ඉල්ලා ඔහු පදිංචි නිවසට පැමිණ ඉල්ලා ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු 2021.03.24 දින අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954