වාරියපොල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු පිරිසිදු කරන ලද ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත්, ඔහු විසින් නිකුත් කරනු ලබන ජල ටැංකියේ ෆිල්ටර් සවි නොකිරීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීමට සහ පාරිසරික බලපත්‍රය ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දීමට මාසිකව අල්ලස් වශයෙන් රු.7000/= බැගින් ඉල්ලා එයින්, 2021 මාර්තු මාසය සඳහා වූ රු.7000/= ක මුදල ඉල්ලා ඔහු පදිංචි නිවසට පැමිණ ඉල්ලා ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු 2021.03.24 දින අත්අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට
මැයි 06 2022
රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ග්‍රාම නිලධාරිවරයකු අත්අඩංගුවට
අප්‍රේල් 30 2022
රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, රාගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට
අප්‍රේල් 09 2022
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020