වාරියපොල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු පිරිසිදු කරන ලද ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත්, ඔහු විසින් නිකුත් කරනු ලබන ජල ටැංකියේ ෆිල්ටර් සවි නොකිරීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීමට සහ පාරිසරික බලපත්‍රය ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දීමට මාසිකව අල්ලස් වශයෙන් රු.7000/= බැගින් ඉල්ලා එයින්, 2021 මාර්තු මාසය සඳහා වූ රු.7000/= ක මුදල ඉල්ලා ඔහු පදිංචි නිවසට පැමිණ ඉල්ලා ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකු 2021.03.24 දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වාරියපොල මහේස්ත්‍රාත් තුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්‍රදේශයේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024