වාරියපොල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු පිරිසිදු කරන ලද ජලය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත්, ඔහු විසින් නිකුත් කරනු ලබන ජල ටැංකියේ ෆිල්ටර් සවි නොකිරීම සම්බන්ධව නීති මගින් කටයුතු නොකර සිටීමට සහ පාරිසරික බලපත්‍රය ලබා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දීමට මාසිකව අල්ලස් වශයෙන් රු.7000/= බැගින් ඉල්ලා එයින්, 2021 මාර්තු මාසය සඳහා වූ රු.7000/= ක මුදල ඉල්ලා ඔහු පදිංචි නිවසට පැමිණ ඉල්ලා ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් වාරියපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකු 2021.03.24 දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වාරියපොල මහේස්ත්‍රාත් තුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නවතම පුවත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් නිවාරණ වැඩසටහන් සඳහා පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා වූ එක් දින පුහුණු වැඩමුළුව
සැප්තැම්බර් 07 2023
“අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු “ - “සුපිළිපන්න සමාජයක් පිහිටු වීමේ වැඩසටහන” ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලය
අගෝස්තු 29 2023
JURE – යුක්තිය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන: දූෂණයට එරෙහි සටන බල ගැන්වීම හා රාජ්‍ය නිලධාරීන් සවිබල ගැන්වීම
අගෝස්තු 22 2023
ජොන්ස්ටන් නිදහස් කළ තීන්දුවට එරෙහිව ප්රතිශෝදනා අයදුම්පතක්.....!
අගෝස්තු 03 2023
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 75000.00 (හැත්තෑපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ - නොච්චියාගම ඒකක වැඩබලන කළමණාකරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 23 2023
රුපියල් 25000/- (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පදවිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනපද නිලධාරී අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.
අගෝස්තු 25 2023