රු. 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

කැනේඩියානු ජාතික පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 20,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත මහරගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු 2021.03.03 වන දින මහරගම නගරයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

අපරාධමය චෝදනාවක් මත පැමිණිලිකරු හා ඔහුට අයත් කැබ් රථය මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.පසුව අධිකරණයේදී කැබ් රථය නිදහස් කිරිමට විරුද්ධ නොවී සිටිමට රු. 20,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search