කොලොන්නාව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රු. 9,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත හුණුපිටිය දුම්රිය ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද “දුම්රිය පනිට්ටුකරු” 2020.08.19 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින. පැමිණිලිකරු විසින් ධාවනය කරන ලද ලොරි රථය හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ ධාවනය කළ අවස්ථාවේ ගේට්ටු සංඥා අණ නොතකා ධාවනය කිරීම මගින් දුම්රිය ගේට්ටුවට සිදු කරන ලද අලාභ හානිය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වාර්තා නොකර සිටීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 9,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් අවස්ථාවේදී හුණුපිටිය ලක්පොහොර සංස්ථාව ඉදිරිපිටදී සැකකරු අත් අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම
දෙසැම්බර් 11 2020
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරමින් 2020 දෙසැම්බර් 9 - අඛණ්ඩතාවයෙන් යථා තත්ත්වයට පත් වීමට
දෙසැම්බර් 09 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම
නොවැම්බර් 12 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය රිදී අංශයෙන් හොදම රාජ්‍ය වෙබ් අඩවිය විය
ඔක්තෝබර් 01 2020
ජාතික රුක් රෝපන වැඩසටහන 2020 ජනවාරි 1
ජනවාරි 02 2020
හඳුනා ගැනීම් හා වැටලීම්
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020
රු. 5,000/= ක අල්ලස් ගත් කළමනාකරණ සහකාර හිරේ
ජූලි 01 2020