පැමිණිලිකරුට අයත් කුඹුරු ඉඩමක් ගොඩකිරීමට හා එම ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් රුපියල් 50000/- ක මුදලක් අයැද එම මුදල 2020.08.18 දින ඉල්ලා ලබා ගත් අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025
රජයේ රැකියා ලබාදෙන බවට පවසා අල්ලස් ලබාගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025