පුද්ගලයෙකු සදහා , හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව හා වෙළදාම් කිරීමට උදව් කිරීම සම්බන්ධව අත්අඩංගුවට නොගෙන සිටීමටත්, නීති මගින් කටයුතු නොකර සිටීමටත්, පොලිස් නිලධාරීයා භාරයට ගෙන ඇති එම පුද්ගලයාගේ මෙමරි කාඩ්පත ඉදිරියේදී නැවත ලබා දීමටත් යයි පවසා වරින් වර අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබාගෙන , පසුව නැවත ඉහත පරිදිම ක්‍රියාකිරීමට යැයි පවසා අල්ලස් ලෙස රු.10000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරයකු මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025
රජයේ රැකියා ලබාදෙන බවට පවසා අල්ලස් ලබාගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025