පුද්ගලයෙකු සදහා , හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව හා වෙළදාම් කිරීමට උදව් කිරීම සම්බන්ධව අත්අඩංගුවට නොගෙන සිටීමටත්, නීති මගින් කටයුතු නොකර සිටීමටත්, පොලිස් නිලධාරීයා භාරයට ගෙන ඇති එම පුද්ගලයාගේ මෙමරි කාඩ්පත ඉදිරියේදී නැවත ලබා දීමටත් යයි පවසා වරින් වර අල්ලස් ලෙස මුදල් ඉල්ලා ලබාගෙන , පසුව නැවත ඉහත පරිදිම ක්‍රියාකිරීමට යැයි පවසා අල්ලස් ලෙස රු.10000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරයකු මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්‍රදේශයේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024