පැමිණීලිකරුට රියදුරු බලපත්‍රය ලබා ගැනිමට අවශ්‍ය විභාගය සමත් කර දිමට හා ඉන් අනතුරුව, රියදුරු බලපත්‍රය ලබා ගැනිමට, අවශ්‍ය කටයුතු කර දිම වෙනුවෙන් රු.5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් අයැද, ඒම මුදල 2020.07.29 දින ඉල්ලා ලබා ගත් අවස්ථාවේදි, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභවේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025
රජයේ රැකියා ලබාදෙන බවට පවසා අල්ලස් ලබාගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025