පදිංචි සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 100000/-ක (ලක්ෂයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2020.07.27 වන දින අංක 177 වනාතමුල්ල ග්‍රාම නිළධාරිනී වශයෙන් කටයුතු කල අය හා ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් නිවාරණ වැඩසටහන් සඳහා පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා වූ එක් දින පුහුණු වැඩමුළුව
සැප්තැම්බර් 07 2023
“අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු “ - “සුපිළිපන්න සමාජයක් පිහිටු වීමේ වැඩසටහන” ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලය
අගෝස්තු 29 2023
JURE – යුක්තිය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන: දූෂණයට එරෙහි සටන බල ගැන්වීම හා රාජ්‍ය නිලධාරීන් සවිබල ගැන්වීම
අගෝස්තු 22 2023
ජොන්ස්ටන් නිදහස් කළ තීන්දුවට එරෙහිව ප්රතිශෝදනා අයදුම්පතක්.....!
අගෝස්තු 03 2023
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 75000.00 (හැත්තෑපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ - නොච්චියාගම ඒකක වැඩබලන කළමණාකරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 23 2023
රුපියල් 25000/- (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පදවිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනපද නිලධාරී අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.
අගෝස්තු 25 2023