රුපියල් 15,000/= ක අල්ලස් මුදලක් ලබාගත් යක්කල පොලිස්ථානයේ පොලිස් පරීක්‍ෂක වරයෙකු අත් අඩංගුවට ගැනීම.

පැමිණිලිකරු ඇතුළු 04 දෙනෙකුට විරුද්ධව ගම්පහ අධිකරණයට කරුණු වාර්තා කර ඇති නඩුවක අධිකරණ නියෝගය ලිහිල් කර දීමට සහ ඉදිරි නඩු කටයුතු වලට සහනයක් සළසාදීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් 15,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2020.07.13 වන දින අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search