රුපියල් 5,000/= ක අල්ලස් මුදලක් ලබාගත් නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට අනුයුක්ත උප පොලිස් පරීක්‍ෂක වරයෙකු අත් අඩංගුවට ගැනීම

ගෝඩා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකින් නිදහස් වූ පුද්ගලයෙකුට නැවත නඩු පවරන බව හා නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නැවත අලුතෙන් නඩුවක් පවරන බව පවසා එසේ නොකර සිටීමට මාසිකව රුපියල් 5,000/ බැගින් අල්ලස් ඉල්ලා  2020 ජූලි මසට අදාළව රුපියල් 5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2020.07.20 වන දින නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට අනුයුක්ත උප පොලිස් පරීක්‍ෂක වරයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search