රු.13.000/- ක අල්ලස් මුදලක් ලබා ගත් වන ක්ෂේත්‍ර සහකාර නිළධාරියකු අල්ලස් දැලේ.

පැමිණීලිකරු කහටගස්දිගිලිය ප්‍රදේශයේ හේන්ගොවිතැනින් ජිවත් වන අතර ඔහුගේ හේනට යාබදව තිබු රජයට අයත් ඉඩම් කොටසක් එළිපෙහෙළි කිරිම වරදක් බව පවසා, ඒ සදහා නඩු පවරන බවට ප්‍රකාශ කර, ඒසේ නඩු නොපවරා සිටිමට රු.20,000/= ක මුදලක් අල්ලස් වශයෙන් අයැද ඉන් රු.7,000/= ක් පළමුව ලබාගෙන ඉතිරි රු.13,000/= ක මුදල 2020.07.07 දින ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදි, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search