රුපියල් 5,000/- ක (රුපියල් පන්දහසක) අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් සැරයන් වරයෙකු අත්අඩංගුවට ගැනීම.

පුත්තලම මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන් වරයෙකු විසින් පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබූ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක ආදායම් බලපත්‍ර හා රක්‍ෂණ සහතිකය යලි ලබා දීම සඳහා රු.10,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රු.5000/-ක මුදලක් අඩුකර ඉතිරි රු.5000/- ක මුදල ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search