රු.3000/- අල්ලසක් ගත් පොලිස් කොස්තාපල්ට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

රු.3000/- අල්ලසක් ගත් ත්‍රිකුණාමළය උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීය. මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ චෝදනා දෙක වෙනුවෙන් කෙළඹ මහාධිකරණයේ ගරු විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරනු ලැබීය. එමෙන්ම රු.5,000/-ක දඩයක්ද (එක් වරදට රු.2,500/- බැගින්) පනවන ලදී. මීට අමතරව වරදකරු විසින් ලබාගත් අල්ලස් මුදල වෙනුවෙන් රු.3,000/-ක දණ්ඩනයක් ද පනවන ලදී.

නඩුව මෙහෙයවීම - ගයාන් මාදුවගේ, සහකාර අධ්‍යක්‍ෂ (නීති)

විමර්ශනය කිරීම - පො.ප. ගුණවර්ධන‍/ පො.සා.33741 හෂාම්

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search