රුපියල් 8,500/= ක, අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් කාසිනගර් වසමේ සමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු අත් අඩංගුවට ගැනීම.

පැමිණිලිකාරියගේ විදේශගතව සිටින පුතාට රජයෙන් ලබාදෙනු ලබන සමෘද්ධි සහනාධාරය අවලංගු නොකොට එකී සමෘද්ධි සහනාධාර කාඩ්පත පැමිණිලිකාරියට ලබාදීම සඳහා රුපියල් 8,500/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, කාසිනගර් වසමේ සමෘද්ධි නිළධාරී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2019.10.09 වන දින අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search