රුපියල් 50,000/= ක (රුපියල් පනස් දහසක) අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීම

විදුලි ජනක යන්ත්‍රයක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විල්ගමුව පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක විමර්ශන කටයුතු සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත්, එම විදුලි ජනක යන්ත්‍රය සොයා දීමටත් විල්ගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව හඳුන්ගමුව පොලිස් මුරපලේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රු: 50,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search