කොළඹ ප්‍රදේශයේ රු 2000 /- ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල් අල්ලස් දැලේ.

පැමිනිලිකරු විසින් කරණ ලද පහර දිමක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටිමට හා පැමිනිලිකරු සන්තකයේ තිබු ලියකියවිලි ඇතුලත් ගමන් බෑගය පොලිසිය භාරයට ගෙන, එය ආපසු දිම සදහා බොරැල්ල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අල්ලස් වශයෙන් රු 2000/- ක මුදලක් ඉල්ලා එම මුදල 2019.07.21 වන දින ලබා ගත් අවස්ථාවේදි , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954