රු.100,000 ක අල්ලස් මුදලක් ලබා ගත් විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු අල්ලස් දැලේ.

පැමිණිලිකරු වාහන ලිසිං පාසුකම් ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යන අතර, ලීසිං වාහන රඳවා තබන ගොඩනැගිල්ලට අයතා ලෙස විදුලිය ලබාගෙන ඇති බවට චෝදනාකරමින් ඒ සඳහා නීති මගින්ත කටයුතු නොකර සිටීමට , හෝමාගම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීයකු රු.100,000 ක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2019.06.20 දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසි න්අත්අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search