රුපියල් 100,000/- ක අල්ලස් මුදලක් ලබාගත් වයඹ පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරු අල්ලස් දැලේ.

වයඹ පළාතේ පුද්ගලික බස්රථ හිමියකුගේ බස් රථය කුරුණෑගල බස් නැවතුම්පලට ඇතුල්කිරීමේ පිවිසුම් පත්‍රය ලබා දීමට හා එකී බස් රථයේ ධාවන කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාම සදහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවකු ඒ වෙනුවෙන් රුපියල් 100,000/- ක මුදලක් 2019.04.03 වන දින ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search