රුපියල් 30000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු අත්අඩංගුවට ගැනීම

පැමිණිලිකාරිය විසින් වෙන්නප්පුව පොලිස් වසමේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද වෛද්‍ය සම්භාහන මධ්‍යස්ථානයක් කරදරයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම සදහා මාසිකව රුපියල් 40,000/= ක මුදලක් ඉල්ලා, එම මුදල රුපියල් 30,000/= දක්වා අඩුකර, 2018.02.27 වන දින කොමිෂන් සභාවේ උපායදුත නිළධාරිනිය ඉදිරිපිටදි අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී, වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි ගඟහාරාලලාගේ දයා දේශප්‍රිය ජයතිලක බණ්ඩාර යන අය මෙම කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search