රු.2000/= අල්ලසක් ලබා ගැනීම හා ලබා දීම සම්බන්ධව තැරැව්කරුවකු සහ සිවිල් වැසියකු අත්අඩංගුවට ගැනීම (විමසිලිමත් රාජකාරි)

2017.10.04 දින යතුරු පැදියක ලියාපදිංචි පොතේ පිටපතක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරවා දීමට තැරුව්කරුවකු වන පළමු සැකකරු විසින් රු.2000/= ක මුදල අල්ලස් වශයෙන් අයැද භාර ගැනීම සහ පිටස්තර පුද්ගලයකු වන දෙවන සැකකරු විසින් එකී කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලවා කරවා දෙන ලෙසට එම රු.2000/= ක මුදල අල්ලස් වශයෙන් පිරිනමන අවස්ථාවේදී එම අයවළුන් දෙදෙනා  අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search