යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අල්ලස් චෝදනාවට වරදකරු කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ චෝදනා 4න් 2කට සැකකරු වරදකරු කරනු ලැබූ අතර 2කට නිදොස් කරන ලදී. සෑම චෝදනාවකටම වසර බැගින් ලිහිල් සිර දඩුවම් නියම කෙරුණි. එමෙන්ම රු.10,000/- ක දඩයක් හා රු.500/- ක දණ්ඩනයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිර දඩුවම් නියම කරන ලදී.
නවතම පුවත්
නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම
දෙසැම්බර් 11 2020
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරමින් 2020 දෙසැම්බර් 9 - අඛණ්ඩතාවයෙන් යථා තත්ත්වයට පත් වීමට
දෙසැම්බර් 09 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම
නොවැම්බර් 12 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය රිදී අංශයෙන් හොදම රාජ්‍ය වෙබ් අඩවිය විය
ඔක්තෝබර් 01 2020
ජාතික රුක් රෝපන වැඩසටහන 2020 ජනවාරි 1
ජනවාරි 02 2020
හඳුනා ගැනීම් හා වැටලීම්
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020
රු. 5,000/= ක අල්ලස් ගත් කළමනාකරණ සහකාර හිරේ
ජූලි 01 2020