යාපනය මහේස්ත්රාත් අධිකරණයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියෙකු කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අල්ලස් චෝදනාවට වරදකරු කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ චෝදනා 4න් 2කට සැකකරු වරදකරු කරනු ලැබූ අතර 2කට නිදොස් කරන ලදී. සෑම චෝදනාවකටම වසර බැගින් ලිහිල් සිර දඩුවම් නියම කෙරුණි. එමෙන්ම රු.10,000/- ක දඩයක් හා රු.500/- ක දණ්ඩනයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිර දඩුවම් නියම කරන ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්රදේශයේ, ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024