පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබා දීමට තැත්කළ තැනැත්තෙකු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකදී වරද පිළිගත් බැවින් වසර1ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම විය. එය වසර 5කට අත්හිටවූ අතර රු.5000/- ක දඩයක් නියම විය. එය නොගෙවන්නේ නම් මාස 1ක බරපතල වැඩ සහිත සිර දඩුවම් ද නියම කරන ලදී. මෙම තීන්දුව අධිකරණය විසින් 2019.12.03 දින ලබා දෙන ලදී.
නවතම පුවත්
නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම
දෙසැම්බර් 11 2020
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරමින් 2020 දෙසැම්බර් 9 - අඛණ්ඩතාවයෙන් යථා තත්ත්වයට පත් වීමට
දෙසැම්බර් 09 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම
නොවැම්බර් 12 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය රිදී අංශයෙන් හොදම රාජ්‍ය වෙබ් අඩවිය විය
ඔක්තෝබර් 01 2020
ජාතික රුක් රෝපන වැඩසටහන 2020 ජනවාරි 1
ජනවාරි 02 2020
හඳුනා ගැනීම් හා වැටලීම්
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020
රු. 5,000/= ක අල්ලස් ගත් කළමනාකරණ සහකාර හිරේ
ජූලි 01 2020