ප්‍රසම්පාදනය හා බදුකරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩමුළුව

“ප්රසම්පාදනය හා බදුකරණය” සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් ගේ ධාරිතාවය සංවර්ධනය කිරීම සඳහා වූ වැඩමුළුවක් “JURE” ව්‍යාපෘතිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය සහිත ව 2023 ජූලි මස 2 වන දින කොළඹ කිංස්බරී හෝටලයේ දී පවත්වන ලදි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු උපදේශක, අනුර ලොකුගමගේ මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්, සමන් දිසානායක මහතා එම වැඩමුළුවේ සම්පත්දායකයින් ලෙස කටයුතු කලහ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරීන්, නීති සහකාර නිලධාරීන්, විමර්ශන නිලධාරීන් සහ අනෙක් නිලධාරීන් වැඩමුළුව සඳහා සහභාගී විය.
මෙම වැඩමුළුව ප්‍රසම්පාදනය සහ බදුකරණය යටතේ සැසි දෙකකින් පවත්වන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search