අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි තනතුරු 17ක් සඳහා 2021.03.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරින් බඳවා ගන්නා ලදී. අදාල පත්වීම් ලිපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2021.03.01 දින ප්‍රදානය කල අතර, 2021.03.05 දින සිට ඔවුන්ට සේවාරම්භක පුහුණුව ලබා දීමට කටයුතු කරන ලදී.
නවතම පුවත්
ලඝු ලේඛක/ යතුරු ලේඛක තනතුර සඳහා සුදුසුකම් ලත් අයගේ නාම ලේඛනය
මාර්තු 26 2021
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි තනතුරු 17ක් බඳවා ගන්නා ලදී
මාර්තු 26 2021
දූෂණ නිවාරණ නිලධාරි
මාර්තු 09 2021
නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම
දෙසැම්බර් 11 2020
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කඹුරුපිටිය අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට
අප්‍රේල් 11 2021
රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රත්මලාන ප්‍රාදේශීය කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 11 2021
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020