දූෂණ නිවාරණ නිලධාරි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි තනතුරු 50ක් සඳහා 2020.03.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන ලදී. 

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2021.03.01 දින අදාළ පත්වීම් ප්‍රදානය කළ අතර, 17ක් දෙනෙකු විසින් පත්වීම් බාර ගන්නා ලදී. ඒ අනුව 2021.03.05දින සිට ඔවුන්ට සේවාරම්භක පුහුණුව ලබා දීමට කටයුතු කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි තනතුරු 17ක් සඳහා 2021.03.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරින් බඳවා ගන්නා ලදී. අදාල පත්වීම් ලිපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2021.03.01 දින ප්‍රදානය කල අතර, 2021.03.05 දින සිට ඔවුන්ට සේවාරම්භක පුහුණුව ලබා දීමට කටයුතු කරන ලදී.

2018 සැප්තැම්බර් මස 29 වන දින පැවති තරඟ විභාගය, 2019 අප්‍රේල් මස 02,03,04 සහ 05 යන දිනයන්හි පැවති ප්‍රායෝගික පරීක්ෂණය හා 2019 ජුනි මස 24 වන දින පැවති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ලඝු ලේඛක/ යතුරු ලේඛක තනතුර සඳහා සුදුසුකම් ලත් අයගේ නාම ලේඛනය.

යතුරු ලේඛක ( සිංහල)

නම    ජාතික හැඳුනුම්පත් අංකය   
 1 ඩබ්.එස්.එස්.මහේෂිකා මෙය 936083650V
 2 ජේ.එම්.එස්.ටී.ප්‍රියංගි මෙය  948631172V
3  පී.බී.කොමසාරු මෙය  926371355V
4  එස්.එච්.එච්.අනුපමා මෙය  937000952V
5  පී.එච්.ඩබ්.වී.ඒ.එච්.නෙත්මිණි මෙය 967261203V
6 ඒ.එම්.ලක්මාලි මෙය 917780382V


යතුරු ලේඛක ( දෙමළ)

 නම    ජාතික හැඳුනුම්පත් අංකය   
1  එම්.එච්.යූ.ආර්.එස්.අල්මාස් අහමඩ් මයා  971692243V
 2   එම්.එම්.එම්.සෆ්වාන් මයා  941851053V


ලඝු ලේඛක ( සිංහල)

 නම    ජාතික හැඳුනුම්පත් අංකය   
1  ආර්.එන්.මාදුගොඩගේ මෙය 948082187V
2 අයි.එම්.ගමපතිරණ මෙය 945240652V
3 ඩබ්.පී.ඩී.එම්.තරංගා මෙය 927971623V


2019 පෙබරවාරි මස 07 වන දින සිට 16 වන දින දක්වා පැවති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති සහකාර තනතුර සඳහා සුදුසුකම් ලත් අයගේ නාම ලේඛනය. 

 නම    ජාතික හැඳුනුම්පත් අංකය   
වයි.එල්.ලොකුනාරංගොඩ මෙය   905560700V
ජේ.සී.ලොකුනාරංගොඩ මෙය   926931083V
ජී.ඩී.ප්‍රශාන් මයා  873622067V
ඒ.ඩී.එන්.එල්.රුවන්පතිරණ මෙය  198554900820
යූ.එල්.ජී.කේ.කේ.උස්වත්ත මෙය  897844150V
ජී.ඒ.රාජපක්ෂ මෙය  915460542V
යූ.සියාත් මයා  862461371V
ඒ.ටී.ඒ.පෙරේරා මයා 901891893V
අයි.සී.රණතුංග මෙය 885962165V
පී.ආර්.වැල්ලේහේවා මයා 903473991V
ජේ.ශාරන්‍යා මෙය 917950440V
කේ.පී.එච්.කාරියවසම් මෙය 938110620V
ඩී.එම්.එස්.සෙනෙවිරත්න මෙය 846240683V
එම්.එච්.ජේ.ජී.ගුණසිරි මෙය 916000839V
කේ.වීරක්කොඩි මෙය 918582940V
එම්.බි.එම්.මුහිබුල්ලා මයා 892493715V
කේ.කේ.ජේ.ද සිල්වා මෙය 936952380V

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search