නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම

අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ. ව්‍යවස්ථාවට හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ (2) (2) (ආ) වගන්තිය අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස,

ගරු විශ්‍රාමික විනිසුරු එස්. ඊවා වනසුන්දර මැතිතුමිය - සාමාජික හා සභාපති

ගරු විශ්‍රාමික විනිසුරු දීපාලී විජේසුන්දර මැතිතුමිය - සාමාජික
චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා - සාමාජික

පත්කර ඇත. ඒ අනුව 2020.12.07 දින නව කොමිෂන් සභාවේ සාමාජිකයින් රාජකාරි භාර ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search