අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය රිදී අංශයෙන් හොදම රාජ්‍ය වෙබ් අඩවිය ලෙස දිනා ඇත. රිදී අංශයෙන් හොදම සිංහල වෙබ් අඩවිය ලෙසත් කුසලතා අංශයෙන් හොදම දෙමල වෙබ් අඩවිය ලෙසත් සම්මාන ලබා ඇත. මෙම සම්මානය ලබා දීම 2020 සැප්තැම්බර් 9 වන දින ශැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ අතර කොමිෂන් සභාව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා සහභාගී විය.
නවතම පුවත්
