විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය

ප්‍රායෝගික අපහසුතා මත විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නොහැකි වන අයට ඔවුන්ගේ ඉල්ලීම මත අගෝස්තු මස 03 වන දින සම්මුඛ පරීක්ෂණය සඳහා අවස්ථාව සලසා ඇත. සම්මුඛ පරීක්ෂණයට සහභාගී විමට නොහැකි වූ අයෙක් වන්නේ නම් පහත සදහන් අංක අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා අවස්ථාව සලසා ගත හැකිය.


අධ්‍යක්ෂ (පාලන) - 0112582864
පරිපාලන නිලධාරී - 0112058934

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search