2019 - මෙම කොමිෂන් සභා කාර්යාලයට නව පත්වීම්

2018 ඔක්තෝබර් 01, 02, 04, 08 හා 09 දිනවල මෙම කාර්යාලයේ පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පහත නම් ස‍ඳහන් නිලධාරීන් කාර්යාල සේවක සේවයේ III වන ශ්‍රේණියේ තනතුරුවල සේවයට වාර්තා කරන ලදී.

01. එල්.වයි.එන්.ඩී. ද සිල්වා මයා
02. ජී.ඩබ්.පී.එස්. විජේසිංහ මයා
03. ජී.ටී.ඩී. සූරිආරච්චි මයා
04. ටී.ඩී.එස්. විජේසිංහ මයා
05. එල්.පී.එන්. හේවාපතිරණ මයා
06. එල්.සී.එස්. ජයසිංහ මයා
07. කේ.ජී.එන්.ජී. රිචඩ් මෙය
08. එච්.සී.පී. හේවගේ මයා
09. පී.ටී. නිලුක්ෂි මෙය
10. කේ.ටී.ඩී. පෙරේරා මෙය
11. එස්.ඒ. සම්පත් මයා
12. කේ.එම්.එස්.එම්. තිලකරත්න මයා
13. කේ.ඒ.වයි.ඩබ්. කස්තුරිරත්න මයා

• ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III වන ශ්‍රේණියේ නවක නිලධාරිනී ජී.එන්. ජයසිංහ මහත්මිය 2019.07.01 දින මෙම කාර්යාලයේ සේවයට වාර්තා කරන ලදී.

• ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තිය III ශ්‍රේණියේ නවක නිලධාරී ජී.ඩී. විජේවර්ධන මහතා 2019.07.01 දින මෙම කාර්යාලයේ සේවයට වාර්තා කරන ලදී.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search