ප්‍රසම්පාදන ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහන

proc1අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් සිය නීති නිළධාරීන්, විමර්ශන හා කාර්යාල නිළධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රසම්පාදන ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ දින පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්විණි.මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ EASTWEST විසිනි.


ජ්‍යෙෂ්ඨ නීතීඥ හර්ෂ ප්‍රනාන්දු, කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රසම්පාදන විශේෂඥ අජිත් චන්ද්‍රා, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රසම්පාදන විමර්ශන අධ්‍යක්ෂ ඩබ්.ඒ.ඩී සිල්වා, ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය දයානි පනාගෙඩ හා SLIDA හි ජ්‍යෙෂ්ඨ විශේෂඥ අනුර ලොකුගමගේ යන මහත්ම මහත්මීන් විසින් මෙහිදී දේශන ඉදිරිපත් කරන ලදී.      

 

proc2

proc2

proc2

proc2

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search