විමල් වීරවංශට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව, 2009 සිට 2014 වසර දක්වා කාලය තුළ උපයාගත් ආදායම ඉක්මවා රුපියල් මිලියන 50ක් වියදම් කිරීම හේතුවෙන් එකී මුදල අල්ලස් මගින් අත්පත් කරගත් දේපළ බවට පූර්ව නිගමනය අනුව අල්ලස් පනතේ 23(අ) වගන්තිය යටතේ මහාධිකරණයේ අධි චෝදනා 2017 නොවැම්බර් 30 වන දින  ගොනු කරන ලදී.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search