කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් පදිංචියක් නොමැතිව අංක GZ - 6889 දරණ මෝටර් රථය 2017.02.17 දින නීත්‍යනුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ චෝදනාව මත වර්තමානයේ මුදල් අමාත්‍යංශයේ , වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක 2026.02.12 වන දින පෙ.ව.9.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026
රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026








