උපයාගත් වත්කම් හෙළිදරව් කිරීමට අපොහොසත් වීම මත, අල්ලස් පනතේ 23 වගන්තිය යටතේ සඳහන් වැරදි සම්බන්ධව සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සජින් ද වාස් ගුණවර්ධන යන අය 2026.03.09 වන දින පෙ.ව.11.30 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026
රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
මාර්තු 20 2026








