අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ සිවිල් පුරවැසියෙකු අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනකු සහ සිවිල් පුරවැසියෙකු අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2026.03.17 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර, එහි විස්තර පහත පරිදි වේ.

0320

0320

අදාළ සැකකරුවන් පිළිවෙළින් 2026.03.17 වන දින පිළිවෙළින් ප.ව.3.20, ප.ව.3.42, ප.ව.4.05,ප.ව.4.32 සහ ප.ව 5.02 ට පමණ පළමු සැකකරු, ඔහුගේ නමින් ඇති ලී මෝල තුල දී සහ අනෙක් සැකකරුවන් දෙහිඕවිට, අඩවි වන කාර්යාලය තුළ දී ද අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search