මෝටර් රථ ප්‍රවාහන ‍දෙපාර්තමේන්තුවේ හිටපු සහ දැනට සේවය කරන නිලධාරීණ් 04 දෙනෙකු අත්අඩංගුවට‍

ව්‍යාජ ආකාරයට මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද සහ දැනට සේවය කරනු ලබන නිලධාරින් 04 දෙනෙකු 2026.03.12 දින පෙ.ව 10.00 ත් පෙ.ව 10.40ත් අතර කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අදාළ ‌තොරතුරු පහත පරිදි වේ.

 0313

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search