අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසාද් රණසිංහ යන අය අත්අඩංගුවට

කොමිෂන් සභාව වෙත ලද පැමිණිල්ලක් මත සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් ගැටපෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත් සඳගල නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදු කරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම සහ අදාළ වරදට සම්බන්ධ සමහර සැකකකරුවන්ට ගැල වීයාමට ආධාර කිරීම තුළින් දූෂණය යන වරද සිදු කිරීම යන චෝදනාව මත චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසාද් රණසිංහ යන අය 2026.03.10 වන දින පෙ.ව.11.45ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search