2018 වර්ෂයේ දී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය වෙත පුද්ගලික ආයතනයකින් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් චෙක්පත් මඟින් කුලී මුදල් ගෙවීමේ දී අදාළ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබා දීමට පොරොන්දු වී ඒ වෙනුවෙන් අල්ලස් මුදල් ඉල්ලා අවස්ථා 07 ක දී චෙක්පත් මඟින් රුපියල් මිලියන 20 ක අල්ලස් මුදලක් ඉල්ලා, ලබාගැනීමට කටයුතු කිරීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවෙකු 2026.03.04 වන දින ප.ව.1.15 ට පමණ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපන ශාලාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








