“දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” අදහස් හා යෝජනා ලබා ගැනීමේ පළාත් මට්ටමේ වැඩමුළු මාලාව

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය , ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින් , තරුණයන් , දරුවන් , ආගමික සංවිධාන ඇතුළු සමස්ථ මහජනතාවගෙන් සැදුම්ලත් පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇති අතර, උතුරු පළාත, නැගෙනහිිර පළාත , උතුරු මැද පළාත, ඌව පළාත සහ සබරගමු පළාත් කේන්ද්‍රීයව පවත්වනු ලැබූ වැඩසටහන් ද මේ වනවිට සාර්ථකව අවසන් කරනු ලැබ ඇත.

ඒ අනුව, ඉහත පළාත් පහ ද ඇතුළත්ව පළාත් හතක් ආවරණය වන පරිදි මේ වනවිට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

0815 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search