2023 ඔක්තෝබර් මස 18 දින මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මහා භාරකාර තැන ගිහාන් පිලපිටිය මැතිතුමාගේ මූලිකත්වයෙන් එහි සේවයේ නියුතු නිලධාරීන් 65 දෙනෙකු සදහා පවත්වන ලද නිවාරණ වැඩසටහන සදහා සහකාර අධ්යක්ෂ ජනරාල් තනූජා බන්ඩාර මෙනවිය, ජේෂ්ඨ කතිකාචාර්ය තරිදු ධනංජය වීරසිංහ මහතා, පොලිස් පරීක්ෂක ශාන්ත කුමාර වික්රමාරච්චි මහතා සහ නිවාරණ නිලධාරීන් වන චමෝදි ජයසිංහ මහත්මිය, මදුකා රුවන්ති මහත්මිය, දිනූශා වික්රමාරච්චි මහත්මිය විසින් සම්පත් දායකත්වය විසින් සපයන ලදී.