මධ්‍යම පලාතේ අධ්‍යාපන නිලධාරින් දැනුවත් කිරීම සඳහා වන වැඩසටහන

IMG 0010අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ වන දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් 17 වන දින මහනුවර ප්‍ර‍ධාන ලේකම් කාර්යාලයේදී මධ්‍යම පලාත් අධ්‍යාපන නිලධාරින් වෙනුවෙන් සාර්ථකව පවත්වන ලදී. මේ සදහා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරු, විදුහල්පතිවරු හා රාජ්‍ය නිලධාරින් 320ක පමණ පිරිසක් සම්බන්ධ විය. මෙය පවත්වන ලද්දේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) - ඩී.අයි. රාජපක්‍ෂ මිය, ප්‍ර‍ධාන පොලිස් පරික්‍ෂක සුමේන්ද්‍ර‍ මහතා හා බලය ලත් විමර්ශන නිලධාරි හර්ෂ මදුශංක විසිනි. මධ්‍යම පලාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගීවූවන් අමතන ලදී.

 IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

IMG 0008

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search