හැටන් මහජනතාව සඳහා CaFFE විසින් සංවිධානය කරන ලද නිවාරණ වැඩසටහන

IMG 20190710 WA0003මහජනතාව සඳහා CaFFE සංවිධානය විසින් සංවිධානය කරන ලද නිවාරණ වැඩසටහන 2019.07.09 දින ප.ව 2.00 සිට ප.ව 4.00 හැටන් නගරයේදී පැවැත්විණි.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මයුරි උඩවෙල මහත්මිය හා සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුරාධා සිරිවර්ධන මහත්මිය එහි සම්පත් දායකයින් වශයෙන් සහභාගී විය.

 IMG 20190710 WA0000IMG 20190710 WA0000

IMG 20190710 WA0000

IMG 20190710 WA0000

IMG 20190710 WA0000

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search