අප්කොට් මස්කෙලිය මහජනතාව සඳහා CaFFE විසින් සංවිධානය කරන ලද නිවාරණ වැඩසටහන

2මහජනතාව සඳහා CaFFE විසින් සංවිධානය කරන ලද නිවාරණ වැඩසටහන අද දින (2019.07.09) පෙ.ව 9.00 සිට ප.ව 12.00 දක්වා මස්කෙළිය මහ නිලු දේවස්ථානයේදී පැවැත්විණි.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මයුරි උඩවෙල මහත්මිය හා සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුරාධා සිරිවර්ධන මහත්මිය එහි සම්පත් දායකයින් වශයෙන් සහභාගී විය.

 1

1

1

1

1

1

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search