රුපියල් 8000/= ක මුදලක් අල්ලස්‍ ලෙස ලබාගත්ත ග්‍රාමනිලධාරිවරයකු අල්ලස් දැලේ

වාද්දූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස්  ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව  රාජකාරී කරනු ලබන ග්‍රාමනිලධාරීවරයකු 2021.02.10 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු  ලැබින.

පැමිණිලිකරු විසින් මිලදී ගෙන කපා දමා ඇතිකොස් ගස් 03 ක් හා තේක්ක ගසක් සදහා  ප්‍රවාහන බලපත්‍ර සකස් කර දීම හා ඊට අදාල අනෙකුත් කටයුතු සිදු කරදීමට පැමිනිලිකරුගෙන් රුපියල් 8,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගන්නා  අවස්ථාවේදී කළුතර නීලකෙත පන්සල අසලදී සැකකරු මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search