පැමිණිලිකරුගේ බස් රථය කරදරයකින් තොරව බස්නැවතුම්පලේ නවතා නියමිත කාලය අවසන් වන තෙක් රදවා ගනිමින් මගීන් රැගෙන යාම වෙනුවෙන් රු100/=ක මුදලක් අල්ලස් වශයෙන් අයැද ඒම මුදල 2020.09.24 වන දින ඉල්ලා ලබා ගත් අවස්ථාවේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 10,000/-ක (දස දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
පෙබරවාරි 27 2024
රුපියල් 10,000/= ක (දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
පෙබරවාරි 02 2024