පැමිනිලිකාරියගේ ස්වාමිපුරුෂයාගේ අහිමි වි ඇති රැකියාව නැවත ලබා ගැනිමට උදව් කිරිම වෙනුවෙන්, ල.ග.ම.ට අළුතින් රැකියා ලබා දිමට පුද්ගලයින් දෙදෙනෙකු සොයා දෙන ලෙසටත් ඉන් එක් අයකුගෙන් රු 50.000/= බැගින් රු 100,000 /=ක් ඉල්ලා, ඉන් පළමුව රු 30,000/=ක මුදලක් අයැද එම මුදල 2020.09.13 වන දින ඉල්ලා ලබා ගත් අවස්ථාවේදි, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
නව කොමිෂන් සභාව වැඩ භාර ගැනීම
දෙසැම්බර් 11 2020
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරමින් 2020 දෙසැම්බර් 9 - අඛණ්ඩතාවයෙන් යථා තත්ත්වයට පත් වීමට
දෙසැම්බර් 09 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම
නොවැම්බර් 12 2020
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය රිදී අංශයෙන් හොදම රාජ්‍ය වෙබ් අඩවිය විය
ඔක්තෝබර් 01 2020
ජාතික රුක් රෝපන වැඩසටහන 2020 ජනවාරි 1
ජනවාරි 02 2020
හඳුනා ගැනීම් හා වැටලීම්
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020
රු. 5,000/= ක අල්ලස් ගත් කළමනාකරණ සහකාර හිරේ
ජූලි 01 2020