රුපියල් 2,000/- ක (රුපියල් දෙදහසක) අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීම.

ගල්කිස්ස කොට්ඨාශ රථවාහන අංශයට අනුයුක්ත පලියන්දල පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් පැමිණිලිකරු බලපත්‍ර උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ බව පවසා ඔහුගේ වැලි ප්‍රවාහන බලපත්‍රය ආදායම් බලපත්‍රය, රක්‍ෂණ සහතිකය හා ලංකාපුර පොලිස් ස්ථානයේ පැමිණිලිකරුට ලබා දී ඇති තාවකාලික රියදුරු බලපත්‍රය පොලිස් නිලධාරියා භාරයට ගෙන නීති මගින් කටයුතු නොකර සිටීමට රු.2000/- ක මුදලක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත ( 2019.11.22).

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search