වෙසක් හා පොසොන් පොහොය සැමරීම

  • 2023 වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ආයතනයේ සියළුම නිලධාරින්ගේ දායකත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය වෙනුවෙන් ආයතනය ඉදිරිපිට දර්ශනීය ඩිජිටල් වෙසක් පහන් කූඩුවක් ප්‍රදර්ශනය කරන ලදී.
  • වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් 2023 මැයි මස 10 වන දින ආයතනයේ සියළුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සුමධුර ධර්ම දේශනයක් අතිපූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ වැඩම කරවා සංවිධානය කරන ලදී.
  • පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් පොසොන් මස 02 වන දින ආයතනයේ සියළුම නිලධාරීන්ගේ දායකත්වයෙන් ආයතනය ඉදිරිපිට මහජනතාව වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරන ලදී.

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

 poson 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search