2022 ජනවාරි මස 04 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. ඉදිරියේදී එම ආයතනය තුල පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කිරීමට යෝජිත වන අතර මහජනතාවට තම පැමිණිලි ඒ සඳහා යොමු කිරීමට ඒ ඔස්සේ අවකාශය සැලසෙනු ඇත.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 40,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට
ජූනි 28 2022
රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට
මැයි 06 2022
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020