2022 ජනවාරි මස 04 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස නාගරික කොමසාරිස් ශාලිකා රණවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. ඉදිරියේදී එම ආයතනය තුල පැමිණිලි පෙට්ටියක් ස්ථාපිත කිරීමට යෝජිත වන අතර මහජනතාවට තම පැමිණිලි ඒ සඳහා යොමු කිරීමට ඒ ඔස්සේ අවකාශය සැලසෙනු ඇත.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්‍රදේශයේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024