අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) තනතුරට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සම්බන්ධයෙනි. මෙම සම්මුඛ පරීක්ෂණය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදු වූ අතර නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වන දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 40,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, බීට්ටු වන නිලධාරියකු අත්අඩංගුවට
ජූනි 28 2022
රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට
මැයි 06 2022
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020